Saturday, December 5, 2020

දුවලා තුන් දෙනා

ඔන්න මචංලා, අපේ ගමේ හිටියා කාන්ති කියලා  හොඳ උස මහත ඇන්ටි කෙනෙක් . ඇන්ටිට හිටියේ  දුවලම 3 ක්.හැබැයි තුන්දෙනා අතර වයස් පරතරය අඩුයි.ඒනිසා තුන්දෙනාම එක වයසේ වගේ පේන්නේ .

ඔන්න ඉතින් මේ කෙල්ලො තුන්දෙනා කසාද බැන්ඳා.හැබැයි තුන් දෙනාම බැන්දෙ කෙටි කාලයක් ඇතුලත.
 ඇන්ටිගේ බෑනලා තුන්දෙනාගෙම පෙනුම නිකන් බඩු කාපර්ලා වගේ නිසා ඇන්ටිටට මුංව එච්චර ඇල්ලුවේ නෑලු.ඇන්ටි පොඩ්ඩක් බයවුනාලු මුං තුන්දෙනා හනිමූන් එකේදී කෙල්ලො 3 දෙනාට ඩිස්ටි ඩිඩිං කරන්න ගිහින් අනතුරක්වත් කරයි කියලා .

ඒ නිසා ඇන්ටි දුවලා තුන්දෙනාගෙන්  පොරොන්දුවක් ලබා ගත්තලු හනිමූන් එක ගැන කෙටියෙන් ඇන්ටි ට දන්වන්න  කියලා 
 
පලවෙනි දුව කසාදයෙන් දින කිහිපයකට පස්සෙ    පොරොන්දු වුනා වගෙ ඇන්ටිට  post card 1ක් එව්වලු.
ඒකේ ලියලා තිබ්බේ "" නෙස්කැෆේ "" කියල ලු. මේක එකපාරටම  තෙරුම්ගන්න   බැරි වුනු නිසා ඇන්ටි  කුස්සියට ගිහින් නෙස්කැෆේ බොතලය බැලුවලු .ඒකේ මෙහෙම තිබ්බලු ."අවසන් බිදුව දක්වාම හොදයි".(good till the last drop)

ඇන්ටිට ඒක දැකලා ලැජ්ජා හිතුනත් ලොකු දුව ගැන  සතුටු වුනාලු.
 
 ඊට පස්සෙ  දෙවැනි දුවගෙන් සතියකට පස්සෙ  පැරිසියෙ ඉඳලා  පොස්ට් කාඩ් 1ක් ලැබුනලු.
ඒකේ සදහන්ව තිබ්බේ  ""rothmans""කියලු.ඇඇන්ටි දුවලා ගිහින් ඇන්ටිගේ හස්බන්ඩ්ගේ   rothmans සිගැරැට් පැකට් 1 අරගෙන බැලුවලු.
ඒකේ මෙහෙම තිබ්බලු. ""අතිශයින් දිගයි,රජ සයිස්"" (extra long,king size)

ඇන්ටිට ඒක දැකලා පොලව පලාගෙන යන්න තරම්  
ලැජ්ජා හිතුනත්,තමන්ගේ  දෙවැනි දුව ගැනත් සතුටු 
වුනාලු..

ඔහොම ගිහින් තුන්වෙනි  දුවගෙනුත් පොස්ට් කාඩ් 1ක්
 ආවලු.  ඒකේ මෙහෙම  ලියලා තිබුනලු. ""Ethihad airways"" ඇන්ටි  වහාම අලුත්ම  ""hi""සඟරාව අරගෙන   බැලුවලු.
ඒකෙ තිබ්බලු " දිනකට 10වතාවක් සතිය පුරාවටම දෙපැත්තටම කියලා  "" ten times a day,seven days a week both ways""
ඒක දැක්ක ගමන් කාන්ති ඇන්ටි  සිහි නැති වෙලා වැටුණලු.

TnS  /  at  10:44:00 AM  /  No comments

Posted in: Read Complete Article»

හනිමූන් පඩය

ඔන්න අලුත බැඳපු තරුණ යුවලක් විවාහ ගිවිසගෙන තම මධු සමය ගත කිරිම සදහා පිටත් වුනාලු. ඉතාමත් අලංකාර රමණිය ස්ථානයක පිහිටි එම හෝටලය මධු සමටය තෝතැන්නක් විය..
දෙදෙනා පළමු වර එක්වීමේදි එක වරම  මනාලියහට වාතයක් ගියේය....
 
එවිට තරුණයා ඉතාමත් ප්රේමාන්විතව
“ මගේ අම්මට උම්මා එකක් ගියා නේද..?“ යැයි පැවසීය
තරුණිය ඉතාමත් ලැජ්ජාශිලීව ඉවත බලා ගන්නා ලදි..
 
කාලය මෙලෙස ගෙවන අතර තුර
මේ සුන්දර රාත්රීයේදි දෙදෙනා
තවත් වරක් එක් වෙන ලදි
එම අවස්ථාවේදිද තරුණියට පෙර මෙන්ම වාතයක් යන ලදි
එවිට තරුණයා
“ මගේ උම්මා එකක් ගියා නේද..?“ යැයි පැවසීය
 
ඊට මද වෙලාවකට පසුව
එදිනම රාත්රීයේදි දෙදෙනා

නැවත හිමිදිරි පාන්දර දෙදෙනා

එවිට කෙන්තියට පත් තරුණයා
“ පඩයක් ගියා නේද..?“
“බැහැපිය පට්ට බැලිලි බීමට ගිහින් රෙන්ඩ බර නම් රීලා වර“ යැයි
බැණ වදින ලදි.....

TnS  /  at  10:40:00 AM  /  No comments

Copyright © 2013 කිචියා. Distributed By Free Blogger Templates | WP Theme-junkie converted by Bloggertheme9
Blogger templates. Proudly Powered by Blogger.